27.8 C
Colombo
Thursday, April 25, 2024

ඉන්ධන ඇණවුම් නොකළ ඉන්ධන හල්වලට දවස් 3 ක් ඉන්ධන දෙන්නෙ නැහැ – සිපෙට්කෝ

- Advertisement -

ඉන්ධන මිල අඩු වන බවට උපකල්පනය කරමින් ඉන්ධන ඇණවුම් නොකළ ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දඬුවමක් ලෙස දින 3ක කාලයක් ඉන්ධන ලබා නොදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කර තිබෙනවා.

ඉන්ධන පිරවුම්හල් සංගමයේ ලේකම් කපිල නාඔටුන්න මහතා කියා සිටියේ මේ හේතුවෙන් රට පුරා පිරවුම්හල් වැසී ගොස් ඇති අතර ඇතැම් පිරවුම්හල් ආශ්‍රිතව දිගු පෝලිම් ඇති වී තිබෙන බවයි.

මෙම දඬුවම් ක්‍රියාමාර්ග හේතුවෙන් පාරිභෝගික ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බවයි ඒ මහතා සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමයේ ලේකම් කියා සිටියේ අද (06) දිනය වන විට ඉන්ධන ඇණවුම් ලැබේවී යැයි අපේක්ෂා කරන බවයි.

RECENT ARTICLES - SINHALA

හොර ඒජන්සිවලට වැඩවරදියි

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් නීති විරෝධී ලෙස මුදල් එක් කරන පුද්ගලයින් තරාතිරම නොබලා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙස කම්කරු සහ විදේශ රැකියා...

ඉරාන සහ ලංකාව අතර ගිවිසුම් 05ක්

ඉරානය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් අවබෝධතා ගිවිසුම් (MoUs) පහකට අත්සන් තබා තිබෙනවා. මෙම අවබෝධතා ගිවිසුම් මගින් දෙරට අතර චිත්‍රපට කර්මාන්තය,...

රිලා ගහනය අඩු කරන්න පේරෙන් ලුපයක්

රිළා ගහනය අවම කිරීමේ පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස රිළවියක ගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කිරීම අද (24) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ දී සාර්ථකව සිදු කරනු...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...