මෙවර නිදහස් දිනයට ජනතාවට රනිල්ගෙන් විනෝදය (වීඩියෝ)

75 වන නිදහස් දිනය යෙදෙන 2023 පෙබරවාරි 04 වන දින ජාතික උද්‍යාන, විනෝද උද්‍යාන හා උද්භිද උද්‍යාන හෝ ස්ථාන නොමිලයේ නැරඹීමට මහජනතාව හට අවස්ථාව ලබාදීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද එම යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිවූ බව වැඩබලන ජනමාධ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා අද (22) … Continue reading මෙවර නිදහස් දිනයට ජනතාවට රනිල්ගෙන් විනෝදය (වීඩියෝ)