ඉන්ධන හිඟයේ වගකීම ගම්මන්පිළ ජනතාවගේ පිට පටවයි

ජනතාව අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කිරීම හේතුවෙන් තාවකාලික ඉන්ධන හිඟයක් ඇති වූ බව අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පවසනවා. ඒ, අද (18) පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දකවමින්. ලොව බලවත් රටවල් පවා බලශක්ති අර්බුදයකට මුහුණදී සිටින මොහොතක ශ්‍රී ලංකාව අඛණ්ඩව ඉන්ධන සැපයීම සහතික කිරීම පිළිබඳව සමස්ත ජාතියම සතුටුවිය යුතු බවයි අඅමාත්‍යවරයා පවසන්නේ. “තෙල් පිරිපහදුව විවෘත කරනු, බොරතෙල් ගෙනඑනු … Continue reading ඉන්ධන හිඟයේ වගකීම ගම්මන්පිළ ජනතාවගේ පිට පටවයි