27 C
Colombo
Monday, December 2, 2024

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විරෝධයක

- Advertisement -

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය මේ වන විට කොළඹදී විරෝධතාවක නිරතව සිටිනවා.

කොළඹ 7 පිහිටි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම ඉදිරිපිට ඔවුන් මෙලෙස විරෝධතාවයක නියැලී ඇති බවයි වාර්තා වෙන්නේ.

රාජ්‍ය විශ්වවිද්‍යාල රැකගැනීම, විශ්‍රාමික අරමුදල් රැකගැනීම සහ අසාධාරණ බදු ක්‍රමයට විරෝධය පෑම යන අරමුණු මූලික කරගනිමින් මෙම විරෝධතාවය පැවැත්වෙනවා.

RECENT ARTICLES - SINHALA

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මෙන්න

පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස සමගි ජනබලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පත් කර තිබෙනවා. මේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සඳහන්...

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයට නව ලේකම්වරියක්

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස කේ.ඩී.ආර්. ඔල්ගා මහත්මිය පත් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම පත් කිරීම සිදුකර තිබුණා. ඊට අදාළ...

ජනපති සහල් මෝල් හිමියන් සමග විශේෂ සාකච්ඡාවක් තියලා

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් අද (02) පවත්වා තිබෙනවා. ඉදිරි මාසවලදී සහල්...

POPULAR ARTICLES