සිරස සුපර් ස්ටාර් තරඟයේ අමතක නොවන චරිතය ගාමිණි සුසිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි

සිරස සුපර් ස්ටාර් තරඟාවලිය අතිශය ජනප්‍රියත්වයට පත්ව තිබූ කාලයේ රසික හදවත්වලට වඩාත් සමීප වූ ගාමිණී සුසිරිවර්ධන කලාකරුවා අභාවප්‍රාප්ත වී තිබෙනවා. කලක පටන් පිළිකා රෝගී තත්ත්වයකින් පීඩා විදි ගාමිණී සුසිරිවර්ධන මහතා මිය යන විට වයස අවුරුදු 59 හි පසුවුණා. සිරස සුපර් ස්ටාර් Season 2 තරඟාවලියට සහභාගී වූ ඔහු විනිශ්චය මණ්ඩලයේ මෙන්ම රසිකයන්ගේ ආදරය දිනාගත්තා. 2007 වසරේ … Continue reading සිරස සුපර් ස්ටාර් තරඟයේ අමතක නොවන චරිතය ගාමිණි සුසිරිවර්ධන අභාවප්‍රාප්ත වෙයි