ඉන්ධන මිල ඉහළ යනවිට සතුටු වෙන ආකාරය ගම්මන්පිළ පහදයි

ශ්‍රී ලංකාවද ඉන්ධන මිල ඉහළ යනවිට සතුටට පත්වන රටක් බවට පත්කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසනවා. ඒ, ඊයේ (08) දින පාර්ලිමේන්තුවේදී ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් විපක්ෂය මතුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. ඉදිරි වසර 04 ඇතුළත තෙල් සහ ගෑස් නිෂ්පාදනය කරන රටවල් අතරට ශ්‍රී ලංකාවද එකතු වන බවත් තවත් සති දෙකකින් පමණ ඛනිජ … Continue reading ඉන්ධන මිල ඉහළ යනවිට සතුටු වෙන ආකාරය ගම්මන්පිළ පහදයි