ගම්පොළ හෝටලයක්ම නාය යයි

පවතින අයහපත් කාළගුණයත් සමඟම ගම්පොළ – නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන ගිය ගොඩනැගිල්ලක් නාය ගොස් අටබාගේ ඔයට පෙරළී තිබෙනවා. ගම්පොල පොලීසිය පවසන්නේ මෙම ස්ථානයේ අයිතිකරු හා ඔහුගේ පුත්‍රයා රාත්‍රීයේ හෝටලය වසා දමා එළියට පැමිණි පසු මෙම ගොඩනැඟිල්ල නාය ගොස් ඇති බවයි =. මේ දෙදෙනා එම හෝටලයට යාබද ඇති නිවෙසේ පදිංචිව සිටින අතර එම නිවසේ … Continue reading ගම්පොළ හෝටලයක්ම නාය යයි