ඥානක්කාට ඕන විදියට රට පාලනය කරන්න දෙන්න බැහැ – මැඩිල්ලේ හිමි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට පාලනය කළ යුත්තේ ජනවරමට අනුව මිස අනුරාධපුරේ ඥානා අක්කාට අවශ්‍ය විදිහට නොවේ යැයි මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි පැවසීය. ඒ හිමියන් මේ බව පැවසූවේ දෙසැම්බර් 28 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට කොවිඩ් මෘත දේහ සියල්ලම ආදාහනය කරන්න යැයි පවසමින් සිදු කළ විරෝධතාවක් අතරතුරදීය. මහා සංඝරත්නයට අද වනවිට මහපාරට බැසීමට සිදුවීම සම්බන්ධයෙන් … Continue reading ඥානක්කාට ඕන විදියට රට පාලනය කරන්න දෙන්න බැහැ – මැඩිල්ලේ හිමි