ගෑස් මිල අද රෑ පහළට

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100ත් 200ත් අතර අගයකින් පහත හෙලීමට නියමිත වනවා. ගෑස් මිල ගණනය කරන සූත්‍රයට අනුව මෙම මිල අඩු කිරීම සිදුවන බවයි ලිට්රෝ සමාගම සඳහන් කරන්නේ. පසුගිය අගෝස්තු මස 9 වනදා ද කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 246කින් පහත දැමීමට ලිට්රෝ සමාගම පියවර ගත්තා. ඒ අනුව, … Continue reading ගෑස් මිල අද රෑ පහළට