ඔක්තෝබර් මස 5 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට ගෘහස්ත ගෑස් මිල සංශෝධනය කෙරෙන බව ලිට්‍රෝ සමාගම නිවේදනය කරනවා.
එහි සභාපති මුදිත පීරිස් මහතා සදහන් කරන්නේ මිල සූත්‍රයට අනුව මෙම තීරණය ගත් බවයි.
මීට පෙර මිල සූත්‍රයට අනුව පෙට්‍රල් මිල පහළ දැමීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු කළා.