ගෑස් මිල තවත් වැඩිවෙයි..! – රාජ්‍ය ඇමති අලගියවන්න (වීඩියෝ)

ගෑස් මිල තවදුරටත් ඉහළ යෑමට නියමිත බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසනවා. ඒ, ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දැමීමේ සූදානමක් ඇත්දැයි මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමකට පිළිතුරු දෙමින්. කෙසේ නමුත් මෙම සතිය තුල ගෑස් හිඟය තුරන් වනු ඇති බවට ගෑස් සමාගම පවසන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පවසන්නේ. “විශේෂයෙන්ම ලිට්‍රෝ සමාගම ප්‍රකාශයට පත්කරලා තියෙන ආකාරයට දැන … Continue reading ගෑස් මිල තවත් වැඩිවෙයි..! – රාජ්‍ය ඇමති අලගියවන්න (වීඩියෝ)