රට පුරා යළිත් ගෑස් පෝලිම්

සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබූ ගෑස් සැපයුම අඩාලවී යළිත් දිවයින පුරා ගෑස් හිඟයක් වාර්තා වනවා. ගෑස් අලෙවි නියෝජිතයන් සදහන් කරන්නේ තමන්ට අලෙවි කිරීම සඳහා ගෑස් නොලැබෙන බවයි. මේ වන විට ආදාහනාගාර, කර්මාන්තශාලා සහ මහා පරිමාණ හෝටල් සඳහා ද ගෑස් සිලින්ඩර නිකුත් කිරීම නතර කර තිබෙන බවයි වාර්තා වන්නේ. ලිට්‍රෝ සමාගමද සිය ගෑස් සැපයුම නවතා දමා ඇති … Continue reading රට පුරා යළිත් ගෑස් පෝලිම්