29 C
Colombo
Sunday, October 1, 2023

ග්‍රාමසේවා ඇතුළු සේ්වාවන් 8 ක් අත්‍යාවශ්‍ය සේවාවන් කරමින් ගැසට් නිවේදනයක්

- Advertisement -

පවතින තත්ත්වය හමුවේ වරාය, ඉන්ධන, පොදු ප්‍රවාහන, මහබැංකුව, රාජ්‍ය බැංකු, ඇතුළු ආයතන සහ ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් අත්‍යවශ්‍ය සේවා බවට නම් කර ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ගෑස් මිලත් ඉහළට?

මෙවර ගෑස් මිල සංශෝධනය ඔක්තෝබර් මස 4 වන දින ප්‍රකාශයට පත් කරන බව ලිට්‍රෝ සමාගම පවසනවා. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල ගණන්වලට...

ඉන්ධන මිල ගැන තීරණයක් හෙට

මිල සූත්‍රයට අනුව මෙවර ඉන්ධන මිල සංශෝධනය හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට සිදුකිරීමට නියමිතව තිබෙනවා. විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේ මිල සංශෝධනය හෙට රාත්‍රියේ...

මල්වතු නායක හිමියන් ලෙස පෙනී සිටිමින් ලක්ෂ ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙක් අත්ඩංගුවට

දුරකථන ඇමතුම් ඔස්සේ මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිට පිටරට රැකියාවලට යවන බව පවසමින් ලක්ෂ ගණනින් මුදල් වංචාවන් සිදු කළ පුද්ගලයකු නුවරඑළිය පොලිසිය...

POPULAR ARTICLES

ඉන්දියාව තුළ ආන්දෝලනයක් වූ විවාහය

උතුරු පන්ජාබ් ප්‍රාන්තයේ සමලිංගික යුවලකගේ විවාහ මංගලය්‍යක් හේතුවෙන් ඉන්දියාව තුළ විශාල ආන්දෝලනයක් හට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය පවසන්නේ, සමලිංගික විවාහ නීතිගත කිරීම පිළිබඳ ඉන්දීය ශේෂ්ඨාධිකරණය...

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට නියෝගයක්

ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පුරප්පාඩු 4,718 ක් පිරවීමට අදාළව අධ්‍යාපන අමාත්‍යාංශය ගත් පියවර වහා ක්‍රියාත්මක කරන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද(27) නියෝග කර තිබෙනවා ඒ අදාළ බඳවා ගැනිම්වලට...

චීනය නිසා එකතු වූ මහින්ද,මෛත්‍රී,ගෝඨා

මහජන චීන සමූහාණ්ඩුවේ 74 වන ජාතික දින උත්සවය ඊයේ (28) කොළඹ ෂැන්ග්‍රීලා හෝටලයේදී පැවැත්වුණා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු...