30 C
Colombo
Wednesday, February 19, 2025

ඡන්ද දායකයන් ප්‍රජා පොලිස් සේවයට බඳවාගැනීමට ගීතා අයැදුම්පත් කැඳවයි

- Advertisement -

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ප්‍රජා පොලිස් සේවයට නවක තරුණ තරුණියන් බඳවා ගැනීම සඳහා අයැදුම්පත් කැඳවා තිබෙනවා.

ඒ අනුව ඇය සිය පාක්ෂිකයන් හට ලිපියක් මගින් දැනුම්දී ඇත්තේ එම තනතුරට අයැදුම් කිරීමට සුදුසුකම් ඇති තරුණ තරුණියන් ඇත්නම් සිය හබුරුගල කාර්යාලයට පැමිණ අදාළ අයැදුම්පත භාර දෙන ලෙසයි.

පළමුව ප්‍රජා පොලිස් සේවයට ඇතුළත් කර අනතුරුව ස්ථිර පොලිස් සේවයට බදවා ගන්නා බවට ඇය අදාළ ලිපිය මගින් පොරෙන්දුවී තිබෙනවා.

මේ සඳහා වයස අවුරුදු 18 ත් 26 ත් අතර සාමාන්‍ය පෙළ විෂයන් 6 ක් සම්මාන 4 ක් සහිතව සමත් තරුණ තරුණියන් හට අයැදුම් කරන්නැයි ඇය පාක්ෂිකයන් වෙත රාජ්‍ය සේවය පිණිස වන ලිපි කවරයක බහා යොමුකළ ලිපියේ දැක්වෙනවා.

RECENT ARTICLES - SINHALA

පුංචි ඡන්දය ගැන විශේෂ ගැසට්ටුවක්

එක් එක් මහා නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා සභිකයින්ගේ ධුර කාලය 2025 ජුනි මස 02 වැනි දින සිට ආරම්භ විය යුතු බව දැනුම්...

අප්‍රේල් මාසෙන් පස්සේ එන ඩිජිටල් හැඳුනුම්පත

ඩිජිටල් හැඳුනුම්පත එළඹෙන අප්‍රේල් මාසයෙන් පසු නිකුත් කිරීමට කටයුතු කරන බව ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය පවසනවා. නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කළේ, ඒ සඳහා දත්ත...

හරක් කටාට උදවු කළ සැකකරුවන් දෙදෙනෙක් ලංකාවට ගෙන එයි

ශ්‍රී ලංකා පොලිසියේ දැනුවත් කිරීම මත ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර තිබූ , මෙරට තුළ අපරාධ රැසකට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු කටුනායක ගුවන්...

POPULAR ARTICLES