අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ නම භාවිතා කරමින් තවත් ගොඩනැගිල්ලක් ඉදිකිරීම අද (15) ආරම්භ වනවා.
ඒ අනුව රත්නපුර මහින්ද රාජපක්ෂ ජාත්‍යාන්තර මැණික් කුළුණ ලෙස මෙය නම් කර තිබෙනවා.
මෙම ගොඩනැගිල්ල රත්නපුර – දෙමුවාවක ප්‍රදේශයේ ඉදිකෙරෙනු ඇති.
මේ වන විටත් මහින්ද රාජපක්ෂ මහතාගේ නමින්, ගොඩනැගිලි, කුළුණු, මංමාවත්, අතුරු මාර්ග, ක්‍රීඩාංගන, ගුවන්තොටුපල ඇතුළු එකී මෙකෙී නොකී බොහෝ ස්ථාන නම් කර තිබීමද විශේෂත්වයක්.
