25 C
Colombo
Friday, January 17, 2025

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පාකිස්ථානයේදී අභිරහස් ලෙස මරුට

- Advertisement -

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මළ සිරුරක් පාකිස්ථානයේ මහල් නිවාස‍යක තිබී හමුවු බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය පවසද පරිදි, පාකිස්ථානයේ ජර්මානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා ලෙස සේවය කරන ලද නිලධාරියා එලෙස මිය ගොස් තිබෙනවා.

ඔහුගේ මළ සිරුර එම නිලධාරියා නවාතැන් ගෙන් සිටින ඉස්ලාමාබාද්හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක නිවසක තිබිය දී සොයා ගැනුණු බව පාකිස්ථාන පොලිසිය තහවුරු කළ බවත් එම මාධ්‍ය වාර්තා පවසනවා.

තෝමස් ෆීල්ඩර් නමැති එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා දින දෙකක් පුරා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය ඔහු සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා තිබෙනවා.

අනතුරුව ඔහුගේ නවාතැන වෙත පැමිණි තානාපති කාර්යාලයේ සාමාජිකයින් එහි තිබූ ඔහුගේ ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අනතුරුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, කෙසේ නමුත් මරණයට හේතුව විදෙස් මාධ්‍ය මෙතෙක් වාර්තා කර නැහැ.

RECENT ARTICLES - SINHALA

නොච්චියාගම අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙක් මරුට

නොච්චියාගම ගාලදිවුල්වැව ප්‍රදේශයේ අද (16) පස්වරුවේ සිදු වූ අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා. යතුරුපැදියක් බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙන බව පොලිසිය පවසනවා. පොලිසිය...

Breaking: එක ගෙයි කන්න සාකච්ඡා

එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කිරීම සඳහා සාකච්ඡා කිරීමේ යෝජනාවට සමගි ජන බලවේගය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව මෙම සාකච්ඡා සඳහා සමගි...

එකතුවෙනවා නම් වෙන්න ඕන හදවතින්

එක්සත් ජාතික පක්ෂය සහ සමඟි ජන බලවේගය එකතු වීම අවශ්‍යම දෙයක් වුවත් එය සිදුවිය යුත්තේ දෙපාර්ශවයේම ගෞරවය ආරක්ෂා වන පරිදි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ...

POPULAR ARTICLES