රුපියල් 100 ට පාන් කන්න ලෑස්ති වෙන්න – බේකරි හිමියන්ගේ සංගමය

ඉදිරියේදී පාන් ගෙඩියක මිල රුපියල් 100 ඉක්මවනු ඇති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසනවා. ඒ අනුව පවතින ආර්ථික තත්ත්වය මත පාන් ගෙඩියක් රුපියල් 100 කට වැඩියෙන් අලෙවි කළ යුතු බවත් රුපියල් 100ට අඩුවෙන් අලෙවි කරනවා නම් නියමිත බර සහිත පාන් අලෙවි කළ නොහැකි බවත් ජයවර්ධන මහතා සදහන් කරනවා. මේ වන … Continue reading රුපියල් 100 ට පාන් කන්න ලෑස්ති වෙන්න – බේකරි හිමියන්ගේ සංගමය