පහරදුන්නේ හමුදා ඇඳුම් ඇඳගත් බාහිර පිරිසක් ද ? – තිස්ස අත්තනායක

ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් වන බවට දැනුම් තිබියදි ආරක්ෂක අංශවල සහභාගීත්වයෙන් අරගලකරුවනට පහර දීම පිටුපස විශාල සැකයක් මතුව තිබෙන බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසනවා. ආරක්ෂක හමුදාවල නිල ඇඳුම් ඇඳගෙන වෙනත් බාහිර කණ්ඩායමක් විසින් එම පහර දීම සිදුකර තිබෙන බවට ජනතාව අතර සැකයක් මතුව තිබෙන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ. මෙවැනි මැර … Continue reading පහරදුන්නේ හමුදා ඇඳුම් ඇඳගත් බාහිර පිරිසක් ද ? – තිස්ස අත්තනායක