30 C
Colombo
Thursday, June 8, 2023

ජාත්‍යන්තරව පිළිගත් ෆයිසර් වැනි එන්නතක් දෙන්න – මෛත්‍රීපාල සිරිසේන

- Advertisement -

කොවිඩ් වසංගතය මර්දනය කිරීමේදී පක්ෂ විපක්ෂ සියළු මත සැලකිල්ලට ගැනීමට නම්‍යශීලී වියයුතු බව හිටපු ජනපති, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ, ඊයේ (17) දින පාර්ලිමේන්තුව අමතමින්.

කෙසේ නමුත්, වත්මන් ජනපතිවරයා කොවිඩ් මර්දන ක්‍රියාවලිය සාර්ථක ලෙස සිදුකරන බවයි හිටපු ජනපතිවරයා පවසන්නේ.

මෙම ක්‍රියාවලියට සහය වීම සඳහා සර්වපාක්ෂික නියෝජනයක් සහිත සාකච්ඡාවක් පවත්වන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

එමෙන්ම, විදේශගත වන ශ්‍රමිකයින්ට ජාත්‍යන්තරව පිළිගත් එන්නතක් ලබාදීම අත්‍යාවශ්‍ය බවද ජාත්‍යන්තරය පිළිනොගන්නා එන්නත් ලබා නොදී ෆයිසර් වැනි පිළිගත් එන්නතක් ඔවුන්ට ලබාදිය යුතු බවයි ඔහු අවධාරණය කර සිටින්නේ.

RECENT ARTICLES - SINHALA

ඉන්ධන හල් 255ක් ඇමති කාංචන තීරණයක් ගනී

ගෙවී ගිය සතියේ දී සිපෙට්කෝ ඉන්ධන හල් 255ක් අවශ්‍ය අවම තොග හෝ පවත්වාගෙන ගොස් නොමැති බව හෙළිව තිබෙනවා. මේ...

යුරියා පොහොර මිල ගැන කෘෂිකර්ම ඇමති තීරණයක් ගනී

රුපියල් 9000ක මිලකට ගොවීන්ට යුරියා ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ...

පුත්තලමේ කපුටන් රැසක් මියගිහින්

පුත්තලම නගරයේ වාන පාර වැව අසල කපුටන් රැසක් ඊයේ (07) උදෑසන සිට මිය යමින් සිටින බව වාර්තා වනවා. පුත්තලම...

RECENT ARTICLES - ENGLISH

Ajith Prasanna sentenced another six months RI

0
Major (Retired) Ajith Prasanna has been sentenced to six months of rigorous imprisonment by the Court of Appeal. This...

Danushka Gunathilaka to stand trial accused of raping woman in Sydney

0
Cricketer Danushka Gunathilaka will stand trial accused of raping a woman while in Sydney for the T20 World Cup.

Businessman arrested for abducting mother of three and holding her captive for 6 months

0
A businessman, who is believed to have abducted a 29-year-old mother of three children and held her captive, was apprehended by the...