29 C
Colombo
Tuesday, November 30, 2021

ගුරුවරුන් එපා කියන 5000 අපිට දෙන්න – ගැමුණු විජේරත්න (වීඩියෝ)

- Advertisement -

ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව විසදීම සඳහා අමාත්‍ය අනුකමිටුව මගින් යෝජනා කර ඇති රුපියල් 5000 දීමනාව ගුරුවරුන් ප්‍රතික්ෂේප කරන්නේ නම් එම රුපියල් 5000 පෞද්ගලික බස් රථ සේවකයන් හට ලබාදෙන ලෙස ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු අද (01) සඳහන් කළේ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වයෙන් බස් හිමියන් හා බස්රථ සේවයකයන් දැඩිලෙස පීඩාවට පත්ව ඇති බවයි.

වර්ජනයක නිරතවූවද ගුරුවරුන්ට, රාජ්‍ය සේවකයන්ට, දුම්රිය සේවකයන්ට ඔවුන්ගේ වැටුප් හිමිවුවද පෞද්ගලික බස්රථ සේවකයන්ට කිසිදු දෙයක් රජයෙන් නොලැබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

ගෑස් කාන්දු හොයන්න මොරටුව පෙරට

0
ගෑස් අනතුරු පිළිබඳ "ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු...

ගෑස්වලටත් මිල සූත්‍රයක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර සඳහා මිල සූත්‍රයක් හඳුන්වා දීමට කටයුතු කරන බව ලාෆ්ස් ගෑස් සමාගම නිවේදනය කරනවා. එම සමාගමේ සභාපති...

ලීක් උනොත් කළ යුතු දේ මෙන්න

0
ගෑස් කාන්දුවකදී ජනතාව ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ජනතාව දැනුවත් කිරීමට කටයුතු කර තිබෙනවා. ගෘහස්ථ...

RECENT ARTICLES - ENGLISH

Gas explosions: Gas companies to be summoned to Parliament

0
Speaker Mahinda Yapa Abeywardene today (30) said that a Special Consultative Committee will be summoned tomorrow (1 November) to discuss about recent...

Breaking: Arjuna resigns from UNP

0
UNP member, former MP Arjuna Ranatunga has resigned from the party membership with effect of Monday (29). In a...

WHO says not yet clear if Omicron causes more severe disease

0
South African President Cyril Ramaphosa has called on countries to “urgently” reverse “scientifically unjustified” travel bans linked to the discovery of the...