30.6 C
Colombo
Thursday, April 25, 2024

ගුරුවරුන් එපා කියන 5000 අපිට දෙන්න – ගැමුණු විජේරත්න (වීඩියෝ)

- Advertisement -

ගුරුවරුන්ගේ වැටුප් ගැටළුව විසදීම සඳහා අමාත්‍ය අනුකමිටුව මගින් යෝජනා කර ඇති රුපියල් 5000 දීමනාව ගුරුවරුන් ප්‍රතික්ෂේප කරන්නේ නම් එම රුපියල් 5000 පෞද්ගලික බස් රථ සේවකයන් හට ලබාදෙන ලෙස ලංකා පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා.

කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු අද (01) සඳහන් කළේ පවත්නා කොවිඩ් වසංගත තත්ත්වයෙන් බස් හිමියන් හා බස්රථ සේවයකයන් දැඩිලෙස පීඩාවට පත්ව ඇති බවයි.

වර්ජනයක නිරතවූවද ගුරුවරුන්ට, රාජ්‍ය සේවකයන්ට, දුම්රිය සේවකයන්ට ඔවුන්ගේ වැටුප් හිමිවුවද පෞද්ගලික බස්රථ සේවකයන්ට කිසිදු දෙයක් රජයෙන් නොලැබෙන බවයි.

RECENT ARTICLES - SINHALA

නීති විරෝධී ධීවර කටයුතුවල යෙදුණු පිරිසක් නාවික හමුදා භාරයට

යාපනය, චලෛයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ නීති විරෝධී ධීවර කටයුතුවල නියැලුණු පුද්ගලයින් 09 දෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ශ්‍රී ලංකා නාවික හමුදාව...

මාස 4ට විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක්

2024 වසරේ ගතවූ කාලය මාස 4 ක කාලය තුළ විදේශ රැකියා සම්බන්ධ පැමිණිලි 1371ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශය වෙත ලැබී තිබෙනවා....

සන්නස්ගලට ඇප

රුපියල් ලක්ෂ 10ක මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු හිටපු ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන උපුල් ශාන්ත සන්නස්ගල මහතාව ඇප මත මුදාහැර තිබෙනවා. කඳාන...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...