32 C
Colombo
Thursday, March 28, 2024

ජනමාධ්‍යවේදියාගේ ඝාතනය ගැන පරීක්ෂණ පවත්වන්නැයි පකිස්තානයට අන්තර්ජාතික බලපෑම්

- Advertisement -

හින්දු වාර්ගික ජනමාධ්‍යවේදියෙකු වූ අජේ කුමාර් ලල්වානිගේ ඝාතනය පිළිබද සාධාරණ සහ විධිමත් පරීක්ෂණයක් පවත්වන්නැයි ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිලිබද කමිටුව හෙවත් සී⁣පීජේ සංවිධානය පකිස්තානයට අවධාරණය කොට තිබෙනවා.

දකුණු සින්ද් ප්‍රාන්තයේ උර්දු භාෂාවෙන් පළ කෙරෙන පුවත්පතක සේවය කරන මෙම ජනමාධ්‍යවේදියා,පසුගියදා වෙඩිතබා ඝාතනය කරනු ලැබ තිබුණා.

මේ පිලිබද වගකිවයුතු පාර්ශවයක් හදුනාගෙන නොමැති අතර පොලිස් පරීක්ෂණ පිලිබද සෑහීමකට පත්විය නොහැකි බව එරට ජනමාධ්‍ය සංවිධාන සදහන් කරයි.

පකිස්තානයේ ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව පිලිබද පසුගිය කාලසීමාවේදී බරපතල ලෙස ගැටලු මතුවී ඇති අතර ඝාතන, පහරදීම් ඇතුලු සිදුවීම් ගණනාවක් වාර්තා වී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

උද්දික යළි දිවයිනට

ජනප්‍රිය රංගන ශිල්පි, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් අද (28) උදැසන යළි දිවයිනට පැමිණ තිබෙනවා. උද්දික ප්‍රේමරත්න පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා...

චීනයෙන් හම්බන්තොටට ඉන්ධන පිරිපහදුවක්

චීනයේ සයිනොපෙක් සමාගම විසින් මෙරට ඉදිකිරීමට නියමිත ඉන්ධන පිරිපහදුවේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා. විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන...

ෂොපින් බෑග්වල බඩු ගන්න අය මේකත් දැනගන්න

වෙළෙඳසැල්වලින් භාණ්ඩ මිලදී ගැනීමේදී ලබාදෙන ෂොපින් බෑග් සඳහා මුදල් අය කිරීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය ඉවත් කරගන්නා...

POPULAR ARTICLES

අද ඩොලරය

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.63ක් ලෙස...

කංචන පොහොට්ටු රැස්විමේ යකා නටලා

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ විධායක සභා රැස්වීමේදී අමාත්‍ය කංචන විජේසේකර මහතා සහ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදේශකයෙකු වූ එරන්ද ගිනිගේ මහතා අතර...

අරක්කු මිල පහළට?

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර සුරා බද්ද අඩු කළහොත් ගල් අරක්කු බෝතලයක මිල අඩු කළ හැකි බව නිෂ්පාදන සමාගම් සුරාබදු දෙපාර්තමේන්තුවට දැනුම්...