24 C
Colombo
Tuesday, March 21, 2023

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියන මත්ද්‍රව්‍ය ජාවරමට සම්බන්ධ මාධ්‍ය ආයතනය කුමක්ද?

- Advertisement -

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය නිරෝධායනයට යොමුනොවී සැඟවී සිටින බව ප්‍රචාරය කළ මාධ්‍ය ආයතනයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එම සංගමය නිවේදනයක් කරමින් පවසා ඇත.

වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසේ පැවති සාදයකට සහභාගි වූ වෛද්‍යවරයෙකු කොවිඩ් ආසාදිතයෙක් බව හදුනාගත් පසු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීගේ උපදෙස් අනුව පාදෙණිය මහතා නිරෝධායනයට යොමු කිරීමට සොයද්දී ඔහු නිවසේ නැති බව මාධ්‍ය වාර්තා කර තිබුණි. එවැනි ප්‍රවෘත්තියක් පළ කිරීම සහ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිරාවරණය කිරීම තම සභාපතිවරයාට සිදු කළ අපහාසයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා ඇත.

තම සංගමය මත්ද්‍රව්‍යවලට එරෙහිව කටයුතු කරන නිසා මෙම ප්‍රවෘත්තිය පළකර ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ මාධ්‍ය ආයතනයක් බවත් ඔවුන් නිවේදනයේ සදහන් කර ඇත.

RECENT ARTICLES - SINHALA

IMF වෙත ජනපතිගෙන් ස්තුතිය

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට සහ සෙසු අන්තර්ජාතික පාර්ශවකරුවන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ස්තුතිය පළකර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ඔහු...

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.