29.7 C
Colombo
Thursday, April 25, 2024

නිවසේදීම පොල්තෙල් සිඳගන්නැයි GMOA ජනතාවගෙන් ඉල්ලයි

- Advertisement -

උදාවෙන සිංහල අලුත් අවුරුද්දේ දරුවන් හට පිරිසිදු පොල්තෙල් සිඳින ආකාරය අවුරුද්දට ගමේ ගිය විට කියා දෙන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමය සදහන් කරන්නේ කාර්ය බහුලව නාගරික දිවි පෙවෙතක් ගෙවන පුද්ගලයින් දේශීය ක්‍රම අනුව පොල්තෙල් සිඳගතහොත් දරුවන්ව පිළිකාකාරක කලවම් පොල්තෙල්වලින් බේරාගැනීමට හැකිවනු ඇති බවයි.

අතීතයේ සෞඛ්‍යමය වටිනාකම දත් පැරැන්නෝ මීතෙල් හා පොල්තෙල් පරිභෝජනය කළ බවත් දශක කිහිපයකට පෙර වෙනත් තෙල් වර්ග ප්‍රවර්ධනය කර පොල්තෙල් පිළිබඳ දුර්මත පතුරුවා පොල්තෙල් අපකීර්තියට පත් කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සදහන් කරනවා.

එබැවින් හැකි ආකාරයෙන් නිවසේදී පොල්තෙල් සිඳගන්නා ලෙස එම සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

RECENT ARTICLES - SINHALA

මත්පැන් හිඟ බදු මුදල් ගැන තීරණයක්

2023 වසරට අදාළව මත්පැන් නිෂ්පාදකයින්ගෙන් අයවිය යුතු හිඟ බදු මුදල් ජුනි මස 30 වනදා වනවිට අයකර ගැනීමට කටයුතු කරන ලෙස ක්‍රම හා විධි පිළිබඳ...

සිරිපාල ශ්‍රීලනිපයට වැඩබලන මහලේකම් කෙනෙක් පත්කරලා

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන තිබෙනවා. එම පක්ෂයේ අද (25) පැවති දේශපාලන මණ්ඩල රැස්වීමකදී මෙම තීරණය ගෙන තිබෙන...

ගෝඨාභයගෙන් කාදිනල් හිමිට පිළිතුරු

පාස්කු ඉරිදා ප්‍රහාරයට වසර 5ක් පිරීම නිමිත්තෙන් පසුගිය 21 වැනිදා කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ පැවති පැවති සැමරුමකදී අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් තමාට...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

අද ඩොලරය

මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතයන්ට අනුව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 306.45 ක් ලෙස දැක්වුණා. එහි ගැණුම් මිල සටහන්ව තිබුණේ රුපියල් 297 ක් ලෙසයි. එමෙන්ම,...