මංගල සමරවීරට සෙත්පතා ඥාණසාර හිමිගෙන් ආශිර්වාද පූජාවක්

කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටින හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඇතුළු ලක්වාසී ලෝකවාසී සියළු දෙනාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර හිමිගේ සහභාගීත්වයෙන් ආශීර්වාද පූජාවක් පැවැත්විණි. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා රෝගාතුර බව දැනගත් පසුව එතුමාගේ යහපත් සෞඛ්‍ය පතා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආශිර්වාදය ලබාදීමට මෙය සූදානම් කළ බවයි එහිදී පැවසුනේ. කොරෝනා වෛරසය … Continue reading මංගල සමරවීරට සෙත්පතා ඥාණසාර හිමිගෙන් ආශිර්වාද පූජාවක්