නිකරුනේ එහේ මෙහේ යන්න එපා – දිනේෂ් : අද මධ්‍යම අධිවේගයේ නොමිලයේ යන්න – ජොන්ස්ටන්

හැකිතරම් ගමන් බිමන් අඩුකර සෑමවිටම අන්තර්ජාලය හරහා අවශ්‍යතා ඉටුකර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 12 වනදා මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවති උත්සවයකදී පවසා සිටියා. එහිදී අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන අර්බුදයකට මුහුණදෙමින් සිටින නිසා එසේ අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිටින ලෙසයි. කෙසේ වෙතත් ඊයේ (15) දිනයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට … Continue reading නිකරුනේ එහේ මෙහේ යන්න එපා – දිනේෂ් : අද මධ්‍යම අධිවේගයේ නොමිලයේ යන්න – ජොන්ස්ටන්