ජනාධිපති කාර්යාලය #gotagohome ලෙස ආලෝක කරයි!!

ජනාධිපති කාර්යාලය #gotagohome ලෙස ආලෝකමත් කර ඇති බව වාර්තා වනවා. Update: මේ වන විට එය පුවරුවක් මගින් අවහිර කිරීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.