රන් මිල තව තවත් ඉහළ යයි

ශ්‍රී ලංකා රන් වෙළෙඳපොලේ කැරට් 22 රන් පවුමක් අද (14) පස්වරුව වන විට රුපියල් 140,000 ක් දක්වා ඉහළ ගොස් තිබුණා. අද දිනයේ කැරට් 24 රන් පවුමක් රුපියල් 150,000 ක් බවට පත්ව ඇති බවත් රත්තරන් ආනයනයට ඩොලර් නොමැතිවීම නිසා රට තුළ දැඩි රන් හිඟයක් ද පවතින බවත් කොළඹ හෙට්ටිවීදිය රත්තරන් ව්‍යාපාරිකයන් පවසනවා. රත්තරන් මිල මෙලෙස අනපේක්‍ෂිත … Continue reading රන් මිල තව තවත් ඉහළ යයි