ගෝල්ෆේස් මළසිරුර හඳුනාගැනේ

ඊයේ (29) සවස 6ට පම්ණ ගාලු මුවදොර මුහුදු වෙරළේ තිබී හමුවූ පිරිමි පුද්ගල මළසිරුර මේ වන විට හඳුනාගෙන තිබෙනවා මෙලෙස මියගොස් ඇත්තේ පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකු වේ. ඔහුගේ මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර තිබෙනවා.