28 C
Colombo
Saturday, April 19, 2025

විශ්‍රාමිකයින්ට සුබ ආරංචියක්

- Advertisement -

කැබිනට් තීරණයක් මඟින් අනුමත වුණු රුපියල් 3000ක අමතර දීමනාව ලබන මාසයේ සිට සියලු විශ්‍රාමිකයන්ට ලබාදෙන බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය සේවක විශ්‍රාමිකයන්ගේ ඒකාබද්ධ ජාතික සංවිධානයේ නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා මේ බව සඳහන් කළා.

ඔහු පවසා සිටියේ මෙරට විශ්‍රාමිකයින් ලක්ෂ 7කට මෙම විශේෂ අමතර දීමනාව සැප්තැම්බර් මාසයේ සිට ලබා දෙන බවයි.

එමෙන්ම, මෙම රුපියල් 3000 දීමනාව  2024 අයවැය ලේඛනයෙන් යෝජිත රුපියල් 2500ක මුදලට අමතරව ලබා දෙන්නක් බවයි.

ඒ අනුව, සියලුම විශ්‍රාමිකයින්ට සැප්තැම්බර් මාසයේ සිට සියලුම විශ්‍රාමිකයින්ට රුපියල් 5500ක දීමනාවක් හිමි වන බව රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පවසා සිටියා.

RECENT ARTICLES - SINHALA

ආණ්ඩුවට අපි නිකන් ඉන්න දෙන්නේ නැහැ – නාමල්

රාජපක්ෂලා විසින් උගන්ඩාවේ සඟවාගෙන සිටි මුදල් මෙන්ම විදේශ රටවල සඟවාගෙන සිටි මුදල් රැගෙන එන තාක් සහ රාජපක්ෂ පවුලට අයත් බව කියන විදේශ රටවල තිබෙන...

මනම්පිටියේ වෙඩි තැබීමක්

මනම්පිටිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආසන්නයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. වෙඩි තැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නොමැති අතර සිද්ධිය සම්බන්ධව මනම්පිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු...

පිල්ලයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ අයෙක් CID අත්අඩංගුවට

හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු...

POPULAR ARTICLES

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියෙන් ලංකාවට පදක්කම් 2ක්

වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති තරගයකින් රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂේකා සමත් වුණා. කාන්තා මීටර් 800 තරගය...