32 C
Colombo
Monday, March 17, 2025

ජපන් යන අයට සුබ පණිවුඩයක්

- Advertisement -

මෙරට ශ්‍රමිකයින්ට ඉහළ ආදායම් ලබාගත හැකි වැඩි රැකියා සංඛ්‍යාවක් ලබාගැනීමට සහ ජපාන රැකියා ඉලක්ක කරගත් පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම සම්බන්ධයෙන් ජපාන රජය සමඟ ද්වි පාර්ශවික එකගතාවකට පැමිණ තිබෙන බවට වාර්තා වෙනවා.

ජපානයේ නිල සංචාරයක නිතරවන කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා, එරට ඉහළ පෙලේ රාජ්‍ය තාන්ත්‍රිකයින් හා රැකියා සඳහා බඳවා ගනු ලබන ආයතනවල ප්‍රධානීන් හමුවු අවස්ථාවේ එම එකඟතාවන්ට පැමිණ ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළා.

සාත්තු සේවක අංශයේ ශ්‍රමිකයින් බඳවා ගැනීම සඳහා වන විභාග පවත්වන දින ගණන හා මධ්‍යස්ථාන ගණන ඉහළ නැංවීමෙන් වැඩි ශ්‍රමිකයින් පිරිසකට ජපාන රැකියා අවස්ථා ප්‍රමාණයක් විවෘත කරගැනීමට හැකියාව ලැබෙන බව අමාත්‍යවරයා එහිදි පෙන්වාදී ඇති බව සඳහන්.

ඒ අනුව රැකියා අපේක්ෂිතයින්ට එම විභාගවලට පෙනී සිටීමට අවස්ථාව ලබාදීම සඳහා ජපාන කම්කරු අමාත්‍යවරයා සිය එකඟතාව පළ කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

මියන්මාර සයිබර් කඳවුරුවල සිරවූ තවත් ලාංකිකයින් 15 ක් මුදාගැනේ

මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල සිරවී සිටි තවත් ලාංකිකයින් 15 දෙනෙකු මුදාගෙන ඇති බව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ඔවුන් මේ වන විට තායිලන්තය -...

මියගිය අඹුසැමි යුවළගේ සිරුරු දින කිහිපයකට පසු හමුවෙයි

බගවන්තලාව පොලිස් වසමට අයත් තෙරේසියා වතුයායේ නිවසක් තුළ දින කිහිපයකට පෙර මියගොස් ඇතැයි සැකකෙරෙන අඹුසැමි යුවළකගේ සිරුරක් බලවන්තලාව පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙසේ මිය ගොස්...

මර්වින් සිල්වා යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ලබන 24 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ ඔහු අද (17) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන්...

POPULAR ARTICLES