වාර්තා රැසක් සමගින් ගෝඨා ගෙදර යයි

මෙරට දේශපාලන ඉතිහාසයේ වාර්තා රැසක් තබමින් අද දිනයේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වුණා. ඒ අනුව මෙරට දේශපාලන ඉතිහාසයේ සිය ධූරයෙන් ඉල්ලා අස්වූ ප්‍රථම ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉතිහාස ගත වනවා. එමෙන්ම ජනතා අරගලයකින් ගෙදර යැවූ පළමු ජනාධිපතිවරයා වන්නේද ගෝඨාභය රාජපක්ෂ මහතායි. තවද සිය ධූර කාලය අවසන් නොකර ජනාධිපති ධූරයෙන් ඉවත් වූ … Continue reading වාර්තා රැසක් සමගින් ගෝඨා ගෙදර යයි