24 C
Colombo
Tuesday, March 21, 2023

ගෝඨාභයට නිසි දඬුවම් ලැබිලා..! – ජීවන්ත පීරිස් පියතුමා

- Advertisement -

දින 97ක අඛණ්ඩ මහජන අරගලයකින් පසු අද දවස වන විට ජනතා අරගලය ජයග්‍රහණකට පිවිස තිබෙන තත්ත්වයක මහජන සාමය ආරක්ෂා කර ගැනීම සඳහා ජනතාව විසින් අත්පත්කරගත් ජනාධිපති ලේකම් කාර්යාලය,අගමැති ලේකම් කාර්යාලය සහ අරලියගහ මන්දිරය යන රජයේ ගොඩනැගිලිවලින් ඉවත්වීමට අරගලකරුවන් තීරණය කර තිබෙනවා.

අද (14) ගෝල්ෆේස් අරගල බිමේදී මාධ්‍ය හමුවක් කැඳවමින් අරගලකරුවන් වෙනුවෙන් ජීවන්ත පීරිස් පියතුමා මේ බව ප්‍රකාශ කරන ලදි.

ජනාධිපතිවරයාට අද ලෝකයක් නැති තරමට අනාථ වී සිටින අතර ශ්‍රී ලාංකික ජනතාවට කළ අයුක්ති සහගත දේවල්වලට ඔහුට මේ මොහොතේ නිසි දඬුවම ලැබී ඇති බවයි පියතුමා අවධාරණය කරන්නේ.

ඒ අනුව, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් එලවා දැමීම මේ මොහොතේ ප්‍රකාශයට පත්කරන බවත් දෙවන ඉල්ලීම වන රනිල් වික්‍රමසිංහ බලය අතහැරිය යුතු බවත් පියතුමා අවධාරණය කර සිටිනවා


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.