ගෝඨාට සිංගප්පූරුවටත් පනින්න බැරි වෙලා

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට මාලදිවයිනේ සිට සිංගප්පූරුව බලා යමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඉන්දීය ANI පුවත්සේවය සදහන් කරන්නේ සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණද ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එය මගහැරී ඇති බවයි. ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මාලදිවයිනේ සිට ඊයේ (13) රාත්‍රියේ සිංගප්පූරුව බලා පිටත්ව යාමට … Continue reading ගෝඨාට සිංගප්පූරුවටත් පනින්න බැරි වෙලා