ගෝඨා ත්‍රිකුණාමල මුහුදේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ත්‍රීකුණාමලයට ඔබ්බෙන්වූ මුහුදේ සිටින බවට වාර්තා වනවා. නාවුක හමුදාවට අයත් SLNS ගජබාහු නෞකාවෙන් ඊයේ (09) පලාගිය ජනාධිපතිවරයා සිටින එම නෞකාව මේ වන විට ත්‍රීකුණාමල මුහුදේ නැංගුරම්ලා සිටිනවා. කෙසේවෙතත් අද පස්වරුව වන විට අදාළ නෞකාව ත්‍රීකුණාමල වරායට පැමිණීමට නියමිත අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා ත්‍රිකුණාමලයේ නාවුක හමුදා කදවුර වෙත පැමිණීමට නියමිත … Continue reading ගෝඨා ත්‍රිකුණාමල මුහුදේ