Breaking: ගෝඨා අද යනවා කියලා කිව්වා – කතානායක

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (13) දින තම ධූරයෙන් ඉල්ලා අස්වන බවට පැවසූ බව ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද යාපා අබේවර්ධන පවසනවා. ඔහු සදහන් කරන්නේ ජනාධිපතිවරයා තමන් වෙත දුරකතනයෙන් අමතා ඒ සම්බන්ධයෙන් වන ලිපිය අද දිනය තුළ ලැබීමට සලස්වන බව දැනුම් දුන් බවයි. මේ හේතුවෙන් සාමාකාමීව කටයුතු කරන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බව මහින්ද යාපා … Continue reading Breaking: ගෝඨා අද යනවා කියලා කිව්වා – කතානායක