ගෝඨා සිංගප්පූරුවට ගොඩ බසියි

මෙරටින් පලාගිය ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට ගොඩ බැස ඇති බව APF පුවත් සේවය වාර්තා කරනවා. ඔහු ප්‍රථමයෙන් මාලදිවයිනට පලාගිය අතර එරට පැවති විරෝධතා මධ්‍යයේ සෞදි ගුවන් සේවයට අයත් SV788 ගුවන් යානයෙන් අද දහවල් සිංගප්පූරුව බලා ගියා. සිංගප්පූරුවේදී ඔහු සිය ඉල්ලා අස්වීම ලබා දෙනු ඇති බවයි ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එමෙන්ම සිංගප්පූරුවේ සිට මැදපෙරදිග රටකට ඔහු … Continue reading ගෝඨා සිංගප්පූරුවට ගොඩ බසියි