ගෝඨාභය මාලදිවයිනට පලායයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙරටින් පලාගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගුවන් හමුදාවට අයත් ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පිරිසක් මාලදිවයිනේ, මාලේ අගනුවරට ගොස් ඇති බවයි වාර්තා වන්නේ. BBC පුවත් සේවය වාර්තා කරන්නේ අලුයම 3.00 පමණ වන විට ජනාධිපතිවරයා ඇතුළු පිරිස රැගත් යානය මාලේ අගනුවරට ළඟා වී ඇති බවයි. ජනාධිපතිවරයා ජාතිය අමතමින් … Continue reading ගෝඨාභය මාලදිවයිනට පලායයි