ගෝඨාභය ලසන්ත හා ඇමෙරිකාව..

සන්ඬේ ලීඩර් කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයට ලක්වුණේ මහින්ද රාජපක්ෂ පළමු පාලන යුගයේදී 2009 ජනවාරි 08 වැනිදා අධිආරක්ෂිත කලාපයකදීය. වික්‍රමතුංග මහතාගේ ඝාතනයට අද(8)ට වසර දොළහකි. ඝාතනයට ලක්වන විට එවක ආණ්ඩුවේ මහා පරිමාණ වංචා දූෂණ රැසක් සන්ඬේ ලීඩර් පුවත්පත හරහා අනාවරණය කෙරුණු අතර වික්‍රමතුංග මහතා මරාදැමීමට ප්‍රථමයෙන් ජනමාධ්‍යවේදීහු විශාල පිරිසක් පිළිවෙලින් ඝාතනයට ලක්වූහ.  රාජපක්ෂ පළමු පාලන … Continue reading ගෝඨාභය ලසන්ත හා ඇමෙරිකාව..