ගෝඨාභය සරණාගතයෙකු ලෙස සිංගප්පූරුවට පිටත් වෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද දහවල් සෞදි ගුවන් සේවයේ SV 788 ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගිය බව The Maldives Journal පවසනවා. ජෙඩා හි පිහිටි ගුවන් සමාගමේ කාර්යාලය විසින් මෙම ගුවන් යානය ලබාදී ඇති අතර සිංගප්පූරුවට ගොඩ බැසීමෙන් පසු ඔහු ජෙඩා බලා පිටත්ව යාමට නියමිත බව AP වාර්තා කරනවා. ඔහු සමඟ ඔහුගේ බිරිඳ සහ ආරක්ෂකයින් දෙදෙනෙකුද … Continue reading ගෝඨාභය සරණාගතයෙකු ලෙස සිංගප්පූරුවට පිටත් වෙයි