මැණිකේ ජනපතිගෙත් හිතේ (VIDEO)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනප්‍රිය ගායිකා යොහානි දිලෝකා ද සිල්වා අතර හමුවක් පසුගියදා සිදුවිය. ඒ, මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ පුද්ගලික නිවසේදී. එහිදී ජනපතිවරයා සහ ඔහුගේ බිරිඳ හමුවේ මැණිකේ මගේ හිතේ ඇතුළු ගීත කිහිපයක් යොහානි ගායනා කරන ආකාරය පහතින්.