24 C
Colombo
Tuesday, March 21, 2023

Breaking : ගෝඨාභය යළි දිවයිනට

- Advertisement -

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යළි මෙරටට පැමිණ තිබෙනවා.

ඒ දින 50 කට පසුවයි.

ගෝඨාභය රාජපක්ෂගේ අසාර්ථක රාජ්‍ය පාලනයට එරෙහිව පසුගිය කාලය පුරාවටම මහජනතාව දැඩි විරෝධයක් එල්ල කළා.

ඒ අනුව පසුගිය ජූලි 09 වනදා ජනාධිපති මන්දිරය වටලා පැවති ජන අරගලයෙන් පසුව ඔහු ජූලි13 වනදා මෙරටින් මාලදිවයින බලා පලාගියා.

අනතුරුව ඔහු මාලදිවයිනෙන් සිංගප්පූරුවට පලා ගිය අතර එහිදී තමන් ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බවට වන ලිපිය කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත යොමුකර තිබුණා.

පසුව ඔහු තායිවානයට පලා ගිය අතර එහි පවතින අධික ජීවන වියදම ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් යළි මෙරටට පැමිණ තිබෙනවා.

මාධ්‍ය වාර්තා කරන්නේ ගෝඨාභය රාජපක්ෂ යළි අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමට වැඩි ඉඩකඩක් පවතින බවයි.

RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.