26 C
Colombo
Sunday, November 27, 2022

ගෝඨාභය මට යන්න කියන එකක් නෑ..! – අගමැති

- Advertisement -

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් තමන්ට ඉල්ලා අස්වෙන්නැයි නොපැවසූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසනවා

ජනාධිපතිවරයා එසේ නොපවසනු ඇති බවට තමන්ට විශ්වාස බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ.

ඒ, අද (27) දින නගරාධිපතිවරුන්, ප්‍රා දේශීය සභා සභාපතිවරුන් ඇතුළු සභිකයන් අමතමින්.

“ජනාධිපතිවරයා කිසිවිටෙක මට අස්වෙන්න කියල කියන්නෙත් නෑ. කිව්වෙත් නෑ. කියන්නෙත් නෑ කියලා මට විශ්වසයක් තියෙනවා. සමහරු එහාට මෙහාට ගිහිල්ලා හොල්මන් කරනවා. හොල්මන්වලට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ.”


RECENT ARTICLES - SINHALA

සතියකින් මුදල් නොලැබුණොත් කාසල් විදිය රෝහලේ විදුලිය කපා දැමීමේ අවධානමක්

0
කාසල් වීදියේ රෝහලේ විදුලිය විසන්ධි වීමේ අවධානමක් මතුව තිබෙනවා. රුපියල් ලක්ෂ 170ක හිඟ විදුලි බිලක් තිබීම හේතුවෙන් මෙම අවධානම...

ඉන්දියා- ඇමරිකා ඒකාබද්ධ හමුදා අභ්‍යාසයක්

0
ඉන්දු-එක්සත් ජනපද ඒකාබද්ධ පුහුණු අභ්‍යාසයේ 18 වන සංස්කරණය "Yudh Abhyas 22" ඉන්දියාවේ උත්තර්කාන්ද් හි දී පැවැත්වීමට නියමිතව තිබේ. දෙරටේ...

නියමිත කාලයට සරසවියෙන් එළියට නොගිය අය ගෙදර යවන්න නව පනතක්

0
විශ්ව විද්‍යාලවලට ඇතුල් වී නියමිත කාලයට උපාධිය ලබා නොගන්නා ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශ්ව විද්‍යාලවලින් ඉවත් කිරීමට අදාළ පනතක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට අධ්‍යාපනය අමාත්‍යාංශය...

RECENT ARTICLES - ENGLISH

COPE informs Fisheries Corporation to pay outstanding EPF/ETF payments

0
The Committee on Public Enterprises (COPE) has informed Fisheries Corporation to propose expeditious action on Rs.600 million outstanding EPF & ETF payments...

Dan Priyasath launched a ‘war’ against female teachers’ attire

0
A person named Dan Priyasath led a group of males to hold a protest in front of the Ceylon Teachers' Union office...

Keeping 5g of Ice: Death sentence to anyone, including school children

0
As of yesterday, the Supreme Court has the power to award the death penalty to anyone, including school children for possession of...