කොළඹ වටකර ගෝඨාභය බංකරයක් ගහලා (ඡයාරූප)

කොළඹ ප්‍රධාන මාර්ග රැසක් අවහිර වන පරිදි මාර්ග හරස්කොට වැටවල් රැසක් ඉදිකිරීමට පොලීසිය ඊයේ (23) රාත්‍රියේ සිට කටයුතු කර තිබෙනවා. ඒ අනුව කාපට් කර ඇති ප්‍රධාන මාර්ග රැසක පොළොව විද ස්ථීර මාර්ග බාධක ඉදිකර ඇති අයුරු දක්නට ලැබෙනවා. මේ හේතුවෙන් මාර්ගවල කාපට්ද විනාශවී ඇති බවයි දක්නට ලැබෙන්නේ. ජනාධිපතිවරයාට එරෙහිව අද දිනයේ විරෝධතා පාගමන් කිහිපයක්ම ක්‍රියාත්මක … Continue reading කොළඹ වටකර ගෝඨාභය බංකරයක් ගහලා (ඡයාරූප)