ගෝඨාභය අපිට සාමාන්‍ය සංචාරකයෙක් විතරයි..! – සිංගප්පූරුව කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුවේදී කිසිදු වරප්‍රසාදයක් හෝ මුක්තියක් හිමි නොවන බව එරට විදේශ අමාත්‍ය විවියන් බාලක්‍රිෂ්ණන් පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ, සිංගප්පූරු පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්. සිංගප්පූරු රජය සාමාන්‍යයෙන් හිටපු රාජ්‍ය නායකයින්ට හෝ රාජ්‍ය ප්‍රධානීන්ට වරප්‍රසාද, මුක්තිය හෝ ආගන්තුක සත්කාර ලබානොදෙන බවත් හිටපු ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට … Continue reading ගෝඨාභය අපිට සාමාන්‍ය සංචාරකයෙක් විතරයි..! – සිංගප්පූරුව කියයි