ගෝඨාභය ගෙදර යන්නෙ නැහැ – ජොනී

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසිසේත්ම ඉල්ලා අස්නොවන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (06) පාර්ලිමේන්තුවේදී පැවසුවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා. “ලක්ෂ්මන් කිරිඇල්ල අපේ සංවිධායකතුමාට මතක් කරනවා, ජනාධිපතිතුමාට 69 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙනවා. අපි පැහැදිලිව කියනවා ආණ්ඩුවක් ලෙස ජනාධිපතිතුමා කිසිසේත්ම ඉල්ලා … Continue reading ගෝඨාභය ගෙදර යන්නෙ නැහැ – ජොනී