ගෝඨාභය දෙවන වතාවටත් ජනාධිපතිවරණයට චාපා කල්පනී July 19, 2021 - Advertisement - එළැඹෙන ජනාධිපතිවරණය සඳහාද තමන් ඉදිරිපත්වීමට කැමැත්තෙන් සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිවරයා මේ බව සදහන් කර ඇත්තේ මාධ්‍ය ආයතන හිමිකරුවන් සමඟ අද (19) පෙරවරුවේ පැවති සාකච්ඡාවක් අතරතුරයි. විශ්වාසභංගය අවසන් වනතුරු කොළඹ රැඳී සිටිය යුතුයි..! – ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට නියෝගයක් විමල්ට මහින්දගෙන් ටොක්කක් විපක්ෂයේ කෙනෙකුත් හෙට විශ්වාසභංගයට විපක්ෂව ඡන්දෙ දෙනවා – මහින්දානන්ද හරීන්ගෙ තාත්තා කියපු කතාව ඉස්සෙල්ලම දැනගත්තෙ මම – රනිල් Related RECENT ARTICLES - SINHALA බස්නාහිර පළාතේ පාසල් කිහිපයක් වසා දැමේ හිරුණි විජේසිංහ - October 13, 2024 0 පවතින අයහපත් කාලගුණයේ හේතුවෙන් බලපෑ ආපදා තත්ත්වය හේතුවෙන් කැලණිය සහ මීගමුව අධ්‍යාපන කලාපවල පාසල් හතරකට හෙට (14) දිනයේ නිවාඩු ලබා දී තිබෙනවා. අනුව කැලණිය මහා... ගනේමුල්ල සංජීව සහ වෙලේ සුදා ඉන්න සිරමැදිරි පිටුපස තිබී සොයගත්තේ මොනවාද? හිරුණි විජේසිංහ - October 13, 2024 0 සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන "ගනේමුල්ල සංජීව" හා "වෙලේ සුදා" රඳවා සිටින සිරමැදිරි පිටුපස සඟවා තිබූ දුරකථනයක් හා දුරකථන කොටස් කිහිපයක් පොලිස් විශේෂ... ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාවක් අත්අඩංගුවට හිරුණි විජේසිංහ - October 13, 2024 0 අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව ට පැවසෙන එම නේවාසිකාගාර පාලිකාව ඊයේ(12)දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර... POPULAR ARTICLES ජොන්ස්ටන්ගේ BMW සෙල්ලම ගැන තවත් තොරතුරු එළියට සනුරි ද සිල්වා - October 11, 2024 0 ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශනකට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින්... ටාටා සමුහයේ නව සභාපති පත් කෙරේ හිරුණි විජේසිංහ - October 11, 2024 0 ලොව පිළිගත් ටටා සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ රතන් ටාටාගේ අභාවයෙන් පසු එම සමාගමට නව සභාපතිවරයෙක් පත් කරන්නට එම සමූහය කටයුතු කර තිබෙනවා. ඒ,... එළවළු සහ මාළු මිල ගණන් පහළට චාපා කල්පනී - October 12, 2024 0 මේ දිනවල සියලු ආර්ථික මධ්‍යස්ථානවල එළවළු මිලෙහි මෙන්ම මත්ස්‍ය මිල ගණන් ද සීඝ්රයෙන් පහත බැස ඇති බවයි වෙළෙදුන් පවසනවා. වැඩි එළවළු අස්වැන්නක් ලැබීම හේතුවෙන් වෙළඳපොල...