ගෝඨාභය බියවී ජනාධිපති ලේකම් කාර්‍යාලයට ෆ්ලෑෂ් ලයිට් ගහලා

අද දිනයේත් විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති මත විරෝධතා වැකි ප්‍රක්ෂේපණය කරතැයි බියෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ බිත්ති මතට අධි බලැති විදුලි පහන් (Flash Light) යොමුකර තිබෙනවා. ඒ මේ වන විට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාමේ පිහිටි නිවසට අනපේක්ෂිතව සිදුවූ විරෝධතාවයෙන් පසුවයි. මීට පෙරද ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මත විරෝධතා වැකි ප්‍රක්ෂේපණය කළ අතර … Continue reading ගෝඨාභය බියවී ජනාධිපති ලේකම් කාර්‍යාලයට ෆ්ලෑෂ් ලයිට් ගහලා