ගෝඨාගේ ඉල්ලා අස්වීමට බාලගිරි දෝෂය

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්වීමේ ලිපිය තවමත් තමන්ට ලැබී නොමැති බව කතානායකවරයා පවසනවා. කතානායකවරයා මීට පෙර පැවසුවේ ඊයේ දිනය තුළ අනිවාර්යයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය තමන්ට යොමු කරන බව පැවසූ බවයි. මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ සිය ඉල්ලා අස්වීමේ ලිපිය සිංගප්පූරුවට ළගාවීමෙන් පසුව භාරදීමට නියමිත බව, පාර්ලිමේන්තුවේදී පැවති පක්ෂ නායක රැස්වීමේදී … Continue reading ගෝඨාගේ ඉල්ලා අස්වීමට බාලගිරි දෝෂය