26 C
Colombo
Wednesday, January 22, 2025

මොන්ටිසෝරි දරුවන්ට ආණ්ඩුවෙන් උදේ කෑම

- Advertisement -

මුල් ළමාවිය සංවර්ධන හා පෙර පාසල් වල ළමුන්ට උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල් මධ්‍යස්ථාන යන නිර්ණායකය පදනම් කරගෙන, මෙම වැඩසටහන ආවරණය කරන පෙර පාසල් තෝරා ගැනීමේ ක්‍රියාවලිය ආරම්භ කළා.

මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ, දරුවන්ගේ ආහාර මට්ටම උසස් කරමින් ඔවුන්ගේ සෞඛ්‍යය සහ සංවර්ධනය පෝෂණය කිරීමයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයගේ තාක්ෂණික මූලිකත්වය යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩසටහන, දැනටමත් දරුවන් 155,000 කට පමණ ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කෙරෙන අතර එක් දරුවෙකුට දිනකට රුපියල් 60/- ක මුදලක් වෙන් කර තිබූ අතර ආහාර ද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම හේතුවෙන් එය ප්‍රමාණවත් නොවන බැවින්, මෙම මුදල රුපියල් 100/- දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇති බව සඳහන්.

මෙම යෝජනාව භාන්තා සහ ළමා කටයුතු අමාත්‍යතුමිය විසින් ඉදිරිපත් කරන ලද අතර, අමාත්‍ය මණ්ඩලය විසින් ඒ සඳහා අවශ්‍ය අනුමත කිරීම ලබා දී තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

අම්බලන්තොට වෙඩි තැබීමක්

අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේ අද (22) පස්වරුවේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ඨාසයෙන් කළ විමසීමකදී පවසා සිටියේ, මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩිතැබීම...

ජනපති හා මුදල් අමාත්‍යාංශ නිළධාරීන් අතර හමුවක්

රටේ සෑම ජන කොටසක්ම ආර්ථික ක්‍රියාවලියට සහභාගි කර  ගැනීමේ අරමුණින් මෙවර අයවැය සකස් කරන බව,  ජනාධිපති අනුර කුමාර  දිසානායක  මහතා  ප්‍රකාශ කළා. ඒ 2025 අයවැය...

නුවර – මහියංගන මාර්ගයේ යන අයට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මහනුවර - මහියංගනය මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය පැවසුවේ මහනුවර - මහියංගනය මාර්ගය කහටගොල්ල...

POPULAR ARTICLES