ආණ්ඩුව පිපිරෙන්න ළඟයි..!

මේ වසර අවසන් වන්නට පෙර වත්මන් රජය පිපිරී යාමට නියමිත බව ඉතා පැහැදිලි යැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පවසනවා. ඒ, එක්සත් ජාතික පක්ෂය ක්‍රියාකාරී හමුවකට එක්වෙමින්. ඒ අනුව, මේ වසර එක්සත් ජාතික පක්ෂයට තීරණාත්මක වසරක් බවයි විජයවර්ධන මහතා පෙන්වා දෙන්නේ. ආණ්ඩුවේ පිපිරීම හමුවේ ජනතාව රැක ගැනීමට සිටින එකම නායකත්වය සහිත පක්ෂය … Continue reading ආණ්ඩුව පිපිරෙන්න ළඟයි..!